මේ ලිපිය ලියන්න ඉස්සෙල්ලා මේ පිළිබඳ නොදැනුවත්ව හරි අදහසක් දුන්න ඩාර්ක් ට ස්තූතිය පිරිනමනවා. ඒකට හේතු පාදක වුනේ එයා අධ්‍යාපනය ලබන ආයතනයේදී මුහුණපාන්නට වුන දෙයක්. ඒ ගැන මීට පෙර ලිපියකින් මම කියා තිබෙනවා.
ඉතින් මම කල්පනාකලා යුනිකෝඩ් වගේම තවත් පහසුකම් ගොඩක් තැන්වල අත්හිටුවලා ඇති කියලා. සාමන්‍යයෙන් චැට් පහසුකම් එහෙම තහනම් කර ඇති ආයතන ගොඩක් තියෙනවා. ඒ වගේම ෆයර්ෆොක්ස් එහෙමත් තහනම් කරල ඇති. ඉතින් එහෙම පහසුකම් තහනම් කරල තියෙන ස්ථානවල සිටින අයට මගෙන් තෑගි කීපයක් තියෙනවා දෙන්න.
අද ඉඳන් ඇඩ්මින්ලාගේ ගෑස් බලන්න ඕනේ නෑ. මම ගානේ ඔයාලට පෝටබල් විදියට ක්‍රියාකරන Softwares කිහිපයක් ලබාදෙන්නම්. ඒවගේම ඉදිරියේදීත් මේවගේ වැදගත් Softwares කිහිපයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.

Google Talk Portable

Firefox Portable

Skype Portable

Yahoo Messenger Portable
ප්‍රතිචාර කිරීමට තරම් කාරුණික වන්න
8 ප්‍රතිචාර:
maxxa machan....Ube wade nam niyamai....mama Test kara...Elakiri yata wada...Thawa damu hoda soft tikak mehemmama...
@♠GaŋGster♠™
බොහොම ස්තූතියි මිත්‍රයා, දාමු දාමු හොඳ ඒව ටිකක් දාමු.
මචෝ පොඩි දෙයක් දැන ගන්න තියෙනවා. chatting block කරපු තැන් වලට ඕක ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් තියෙනවද?
පරිගණකයේ Yahoo Messenger වගේ මෘදුකාංග අයින් කරල තියෙන වෙලාවට මේකෙන් වැඩ කරන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා Gateway Firewall එකෙන් අදාල Port එක Block කරල තියෙනකොට නම් මේකත් සමග වෙනම දෙයක් පාවිච්චි කරන්න වෙනවා. සාමාන්‍ය Port 80 හරහා දත්ත ගමන් කරවන්න වෙනම විදියක් ඕනේ වෙනවා.
අහ් මේ තියෙන්නේ ඔනේ කරන බඩු ටික මට ;) තැන්කියු කිව්වා
සුළු දෙයක්නේ.....
අපිටත් ඔය ප්‍රශ්න ඒ කාලේ තිබුනා. අපිත් ඉතින් කැම්පස් වල ඉන්න කොට ඇඩ්මින්ලාගේ කන් වලින් රිංගුවා කොහොම හරි.
මචෝ යුනිකෝඩ් සපෝට් කරන ක්‍රෝම් එකක් හදලා දෙන්න පුළුවන්ද? ලොකු දෙයක්. :)
ට්‍රයි එකක් දාල බලන්නම්
Post a Comment