1 month ago
සිතුවිල්ලක් 1
ලිපිය ලිව්වේ
C0dE | කෝඩ්
on December 18, 2009
ලේබලයන්:
පද රටා
කුණාටුවක් හමා ඇවිත්
මා සිත් අසපුවට
ඉතිරි කලා කණාටු ගස් වන්
බලාපොරොත්තු ස්වල්පයක්
ලෝකයක් නොමැති විට
අඳුරේ ඇතිවිට ලද
ආලෝකයක් විලසට
ලැබුවෙමි ඔබෙන් ආදරයක්
කතරකට වැසි ගෙන දුන් මෙන්
විඩාපත් සිතට සහනයක්
උදාකල නුඹ
මගේම වුනේ මා ලද පිනකිනි
5 ප්‍රතිචාර:
හොඳයි වදන් පෙල, තව හොඳින් ලියන්න
mmmm........not bad malli
@සමිත
ස්තූතියි ඔයාට
@Anonymous
මම පළපුරුදු කෙනෙක් නෙමෙයි අදහස් ටිකක් අමාරුවෙන් ගලපගත්ත
මේක නේද බ්ලොග් එකේ දාපු මුල්ම කවිය?
ඔව් අනේ..... එච්චර ගැලපීමක් නෑ. ඒත් හිතුන දේ අමරුවෙන් ගැටගහල ලිව්වා.
Post a Comment