1 month ago
ආයෙත් මං........
ඇති යාන්තං ඉක්මනට එන්න වාසනාව ලැබුනා. මගේ මොනිටර් එක ලැබුනා. දැන් භාණ්ඩේ වැඩ එළකිරි වගේ. මේ දවස් ටිකේ මට හරියට වැඩ ටිකත් කරගන්න බැරිවුනා. අර ෆෝකසින් අවුල් ගිය මොනිටර් එක මට දුන්න වදයක් හැබෑට. සමාවෙන්න ඕනේ කට්ටියගේ බ්ලොග් හරියට කියවන්න බැරි වුන එකට. ඔන්න මං ආයෙත් ඔෆීෂියල් විදියට ආවා හොඳේ.
5 ප්රතිචාර:
වරෙන් වරෙන් උබ ඒනකල් තමයි බලන් හිටියෙ... හි හි හි
මං ඒත් බැලුවා මොකෝ පේන්න නැත්තේ කියලා.. එහෙනම් දැන් ඉන්නවනේ??
@වැප්
එල එල..... ඔන්න දැන් මම ඉන්නවා
@මලී
අනේ බං මේකේ දාල තිබුන කමෙන්ටුත් කියවගන්න බැරිවුනා හරියට. දැන් නම් යන්තම් කොල්ලා ගොඩ ගියා.
එළ එළ! වෙල්කම් බැක් ;-)
@LG
තැන්කූ තැන්කූ කිව්වා
Post a Comment