
ඔන්න කෝඩ් ලොක්කා අද අළුත් පිම්මක් පනින්නයි හදන්නේ. අද මේ බ්ලොග් පිටුව සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩියට එකතු වුනා. උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒක ඉතින් ගොඩක් වටින වැඩක්. ඉස්සරහදි හොඳ හොඳ ලිපි පල කරන්නම්. හැමෝගේම යෝජනා චෝදනා ගෞරවයෙන් පිලිගන්නවා.
හිතට එන දේ එලෙසින්ම.......
18 ප්‍රතිචාර:
ඒල ඒල
@වැප්
ස්තූතියි
හෙ හේ... ආයූබෝ වේවා මලයෝ !!
ඔයාටත් ආයුබෝ වේවා අයියේ.
ela ela . . .
තැන්කූ දුකා අයියේ
චියර්ස්!!!!!!!
චියර්ස් !!!!..... සමග වෙරි වේවා ;)
සුභ ගමන්
ස්තූතියි දිරිමත් කිරීමට
ඔයා එකතු උන එක ගැන සංතෝසයි. ඒ වාගේම මතක තියා ගන්න මේකේ තියෙන කොන්දේසි. නැතිනම් මේ අඩවිය ඉවත් කෙරෙයි. ඒවා කියවලා ඉන්න. මොක උනත් දැන් සෙට් උනානේ. එලම තමයි...
එල එල ..... ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා නම් කියෙව්වා. කෝකටත් මතක් කල එක හොඳයි.
එල එල මචෝ. දිගටම හොඳ පොස්ට් ලියන්න. ජය වේවා!!!!
තැන්කූ රොයිලි අයියේ
එල එල...කෝඩ් ලොක්කා...මටත් කියහන්කෝ ඕක කරන හැටි...
හරි හරි මම කියල දෙන්නම්.
ජයවේවා...
තැන්කූ අනේ
Post a Comment