යුනිකෝඩ් නැතිව සිංහල කියවන්න

මේ බ්ලොග් පිටුවට නිතරම එන වුල්වොරීන් නැතිනම් ඩාර්ක් ට පොඩි ප්‍රශ්නයක් තිබුනා. ඒ තමයි එයාලගේ කැම්පස් එකේ සිංහල යුනිකෝඩ් දාල නැතිලු. ඉතින් අනේමන්ද වෙබ් පිටුවේ එයාගේ දුක් ගැනවිල්ල ලියල තිබුනා.

මම ඉතින් පොඩි උත්සාහයක් යොදල බැලුවා මොකද්ද මට කරන්න පුළුවන් කියලා. උත්සහය සාර්ථකයි. මම පෝටබල් විදියට සිංහල යුනිකෝඩ් පරිවර්තනය කලා IExplorer එකත් එක්ක. ඩාර්ක් කියපු විදියට එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වුනාලු. ඔයාලත් උත්සාහ කරල බලන්න, සිංහල යුනිකෝඩ් නොමැති විට භාවිතා කල හැකි විදියක්.

මේක INSTALL කරන්න වුවමනා නෑ. කරන්න තියෙන්නේ භාගතකරගෙන EXTRACT කරගන්න. ෆොල්ඩර් එක ඇතුලේ තියෙනවා IEXPLORER.EXE කියල FILE එකක්. ඒක ක්ලික් කරන්න. හැබැයි මේක වින්ඩෝස් 7 නම් දුවන්නේ නෑ.


භාගත කරන්න


http://rapidshare.com/files/314202869/Sinhala_Unicode_Portable_Browser.rar

4 ප්‍රතිචාර:

♠GaŋGster♠™ said...

Thaxxxxx lokka...patta....

C0dE | කෝඩ් said...

ස්තූතියි, අත්හදා බැලුවද යුනිකෝඩ් වැඩේ

Unknown said...

සිරා වැඩක් මචො | කිසි අව්ලක් නැතිව වැඩ කරා එත් පොඩ්ඩක් විතර ස්ලො උනා

wWw.BuGGeRs.Tk said...

ඇයි RapidShare වල දැම්මෙ!...
වෙන දාන්න තැනක් තිබ්බෙම නැද්ද?
:(

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net