ඉල්ලo කෑම Part I නිසා සෑහෙන්ඩ බොන්ඩ වෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අන්තිමට තමයි සීන් එක මුල ඉදලම තේරුණේ. හතිලව්වේ මොන තරම් කස්ටක් කෑවද මේ ෂෙයරින් ප්‍රශ්නයක් නිසා. මම කලින් පාවිච්චි කරපු තීම් එකෙ තමයි අවුල වෙල තිබිල තියෙන්නේ. අද දවසම ඒක හොය හොය හිටියේ. පස්සේ මට හිතුනා වෙන තීම් එකක් දාල බලන්න. තීම් හොයන එකත් කජු කනව වගේ ලේසි නෑනේ. ඒකටත් මට ගොඩක් වෙලා ගියා.
කොහොම හරි අමාරුවෙන් තීම් එකක් හොයගත්ත කියමුකො. ඒත් විජට්ටු අළුතින් දාන්න සහ මොඩිෆයි කරන්න වෙනව මතක් වෙනකොට මලම පනිනවා. තීම් එකක් දානකොට ඒටික සේව් කරගන්න පහසුකමක් බ්ලොග්ස්පොට් කස්ටිය සපයල නෑනේ. ඔය වෙලාවට තමයි හොද පද මතක් වෙන්නේ. අනේ අමාරුවෙන් කොල්ල තීම් එක දාගෙන මොඩිෆයි කරල කලින්ට වැඩිය ලස්සනට බ්ලොග් එක හදාගත්ත. මූණුපොතේ ෂෙයරින් එකත් හරි. යන්තම් මම ගොඩක් ගියා නැත්නම් තාමත් ඇදගෙන නානව ෂෙයරින් කරගන්න. තීම් එක ගැන කමෙන්ට්ස් දීපු අයට ස්තූතියි.
1 month ago
2 ප්‍රතිචාර:
ahahaha ela mali ela
බොහොම ස්තූතියි අයියේ
Post a Comment