1 month ago
මූලාරම්භය
ලිපිය ලිව්වේ
C0dE | කෝඩ්
on November 10, 2009
මටත් හිතුනා සින්හලෙන් වෙබ් පිටුවක් පටන් ගන්න ඕනේ කියලා. ඒත් ඉතින් මොනව කියල ලියන්නද මන්දා. අනුන්ගේ ඕපාදූප නම් මේකේ ලියලා වැඩේ චාටර් කරගන්නත් හොද නෑ. මට හිතෙන හිතෙන දේවල් විතරක් ලියන්නම්. හැබැයි නිවාඩු තියෙන වෙලාවට විතරයි ඔන්න. මතක ඇතුව ප්‍රතිචාර එහෙමත් ලියන්න හොදද.
0 ප්‍රතිචාර:
Post a Comment