ඌරුවරිගේ කැකුලා රත්නායක වර්ථමාන වැදි නායක වන ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ සමීපතම ඥාතියෙකු වන අතර ඊයේ දහවල් ගාලු පාර දිගේ ගමන් කලේ තමන්ට ඥාති පිරිසගෙන් එල්ලවන හිරිහැර පිළිබඳ ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කිරීමටය. මෙසේ ගමන් කරන්නේ තම සාම්ප්රදායක ඇඳුම් ආයිත්තම් සමඟ ජංගම දුරකථනයක්ද අතැතිවයි
1 year ago






6 ප්රතිචාර:
කොහොමද දන්නේ නෑ පාරවල්ල් හොයාගත්තේ
මට හිතෙන විදියට නම් GPS තාක්ෂණය සහ GOOGLE EARTH උපයෝගී කරගෙන වෙන්න ඇති. :D :D
වැද්දා අලුත් වෙලා...වෙනස් වෙලා....
ගමට තාක්ෂණය සංකල්පය යටතේ දඹානේ ආදිවාසීන්ටත් නොමිලේ තාක්ෂණ පාඨමාලා තියෙනවද කොහෙද.
අෆ්ෆටසිරි...පොර නිකන් පොරගෙ ගම වගේනේ යකෝ ගැම්මට යන්නේ..ලොල්..
මිනිහට මොකක් හරි ලොකු අසාධාරණයක් සිද්ධවෙලා වගේ. ෆුල් අප්සට් එකේ යන්නේ.
Post a Comment