skip to main |
skip to sidebar
මුලදි වගේ බ්ලොග් එක නිතරම ලියන්න ඉඩකඩ නොතිබ්බට මොකද ඒකේ ආසාව නම් අඩුවුනේ නෑ. මගේ බ්ලොග් එක සින්ඩි කිහිපයකට හා අනේමන්ද වෙබ් පිටුවට ඇතුලත් වීමත් සමගම ගොඩාක් දෙනෙක් යන්න එන්න පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ අතරින් අද තමයි සුවිශේෂී දවස. බලපු කට්ටිය 10,000 වෙලා බොලේ. ඉතින් මේ ලිපිය හේතු පාදක කරගත්තේ මගේ බ්ලොග් එකට යන එන කස්ටියට ස්තූති කරන්නයි. හැමෝටම ජයවේවා.
12 ප්‍රතිචාර:
සුභ පතනව බ්ලොග්කරණය තුළ සාර්ථක අනාගතයකට.
සුබපැතුම් යාලුවා.
@Madhawa Habarakada
ඔබටත් එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි.
@Raven
ස්තූතියි මිත්‍රයා
මගෙනුත් සුබ පැතුම් පිලිගන්න .....!
@හෙලයා
ස්තූතියි මිත්‍රයා
කරන කියන බ්ලොග් කරනයෙ දියුනුවට
අත පය ඇගිලි වෙර වීරිය වැඩි වෙන්න
එක්නැලිගොඩට උන දේවල් නොම වෙන්න
කරනව බාර මම දලදා සමිදුන්ට.......
@indi
ස්තූතියි මිතුර
සුභ පැතුම් යාළුවා...!
සුභ පැතුම් යාළුවා...!
සුභ පැතුම්.......
සුභ පැතුම් මිත්‍රයා සාර්ථක අනාගතයකට.
All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/
හැමෝටම ස්තූතියි. ඔයාල මේක බලල මොකක් හරි දෙයක් ජීවිතයට එකතුකරගන්නවනං හරි සතුටක් ලබනවනං ඒක තමයි මගේ පරමාර්ථය.
Post a Comment