1 month ago
කාලෙකින්
ලිපිය ලිව්වේ
C0dE | කෝඩ්
on June 2, 2016
අවුරුදු දෙකක් මට මේ බ්ලොග් එකට ලියන්න තියා පැත්ත පලාතෙවත් එන්න ලැබුනේ නෑ. ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන හැඩයි. රටේ ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා ගොඩක් කතාබහ ඇතිවෙලා තියෙනවා. කොහොම වුනත් මම කලින් වගේම පෝස්ට් එකත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා ඔයාලත් මගේ බ්ලොග් එක කියවන්න ඒවි කියලා.
0 ප්‍රතිචාර:
Post a Comment